Tag: Mahinda yapa abeywardhana
හෙට අනිද්දා පාර්ලිමේන්තුවේ මොකද වෙන්නේ?
සෞඛ්යාරක්ෂිත රෙගුලාසි අනුගමනය කරමින් පාර්ලිමේන්තු සතියේ රැස්වීම්වල කටයුතු 19 අඟහරුවාදා සහ 20 වන බදාදා යන දින දෙකට පමණක් සීමා කිරීමට අද රැස්වූ පක්ෂ නායකයින්...
හෙට සහ සිකුරාදා පාර්ලිමේන්තුවේ PCR…
හෙට(13) සහ සිකුරාදා(15) යන දිනවලදී පෙරවරු 10.00 සිට පස්වරු 3.00 දක්වා පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අංශ කටයුතු යොදා ඇති බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම පරීක්ෂණ...
අද පාර්ලිමේන්තුව…
අද දිනයේ
දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවනවර කියවීම.
http://www.documents.gov.lk/files/bill/2020/11/49-2020_S.pdf
සාක්ෂි (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවනවර කියවීම.
http://www.documents.gov.lk/files/bill/2020/11/53-2020_S.pdf
ඇප (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවනවර කියවීම.
http://www.documents.gov.lk/files/bill/2020/11/52-2020_S.pdf
විවාදයන් සිදුකිරීමට නියමිතය.
අධිකරණ ...
ව්‍යවස්ථාදායකයේ ගරුත්වය සහ අභිමානය රකින්න.
2021 වසර ආරම්භයේ සිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ පවත්වනු ලබන වාද විවාද වලට හරවත් ලෙස සහභාගි වෙමින්, ව්‍යවස්ථාදායකයේ ගරුත්වය සහ අභිමානය නිරන්තරයෙන් ආරක්ෂා කිරීමට...
හෙට සිට පාර්ලිමේන්තුවේ කටයුතු.
නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට (05) සිට ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ සියලු දෙපාර්තමේන්තු...
කතානායක,නියෝජ්‍ය කතානායක නැතුව පක්ෂ නායකයින් රැස්වෙයි.
ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතිය ජනවාරි 05 වැනිදා සිට 08 වැනිදා දක්වා පැවැත්වීමට අද (30) පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය...
12 වැනිදා 2020 විසර්ජන පනත වෙනුවෙන් ඡන්දය විමසයි
2020 විසර්ජන කෙටුම්පත ඉදිරිපත් කරනු ලබන නොවැම්බර් 12 වැනිදා පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද...
20 මූලික නීතිය වෙයි…
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය හිමිවෙයි.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ අත්සන්...
පාර්ලිමේන්තුව අද හෙට වසාදැමේ…
මාධ්‍ය නිවේදනයයි.
පාර්ලිමේන්තු පරිශ්‍රය අද සහ හෙට ( 26 හා 27) සම්පූර්ණයෙන්ම විෂබීජානුහරණයට ලක් කිරීමට කටයුතු යොදා ඇත.
මේ අනුව අද සහ හෙට පාර්ලිමේන්තුව රාජකාරි කටයුතු...