පාර්ලිමේන්තු සභාව අද රැස්වෙයි.

0
59

පාර්ලිමේන්තු සභාවේ 07 වන රැස්වීම අද දහවල් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගීවීමට නියමිතය.

එයට අමතරව ධීවර කටයුතු පිළිබද අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ද ඊට සහභාගීවනු ඇතැයි ද මහලේකම්වරයා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here