Daily Archives: April 5, 2021

අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස 9972ක්.

කුලී නිවැසියන් වෙනුවෙන් අවම මිලකට මහල් නිවාස ලබාදීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් දැනටමත් ආරම්භකොට ඇති බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන...

ජ්‍යේෂ්ඨ පුරවැසි දීමනාව ලබාගන්නා පිරිස 416,677ක්.

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ මාසික දීමනාව රු. 2000 සිට රු. 2500 දක්වා වැඩිකිරීමට ඉක්මනින්ම පියවර ගන්නාබව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය...

කූරගල පුදබිම සංරක්ෂණයට.

කූරගල පුරාවිද්‍යාත්මක ස්ථානය සංරක්ෂණයට රජය  පියවර රැසක්  ගෙන තිබෙන බව ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක...

කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව අප්‍රේල් 19 සිට ජුනි 30 දක්වා.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා ( Oxford AstraZeneca Vaccine ) එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 19 සිට ලබාදීම ආරම්භ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා...

සමෘද්ධි මුදල් අවභාවිත කළ අයට විමර්ශන වාර්තාව ලැබීමෙන් පසු නීතිමය පියවර

පසුගිය රජය සමයේ සමෘද්ධි අරමුදල් අවභාවිත කර ඇත්නම් ඊට එරෙහිව පියවර ගන්නා බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය...

මුදල් බලය පාර්ලිමේන්තුවට,නීතියට පිටින් බෑ.

2020 වසරේදී මෙරට ණය සීමාව ඉක්මවා නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය . ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාමය සහ නීතිමය සීමාවන්...

2015-2019 දැව ආනයනයට රුපියල් මිලියන 41,576 ක්.

2015 වසරේ සිට 2019 වසර දක්වා මෙරටට දැව ආනයනය කිරීම වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 41,576 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත්...

2015-2019 වාහන ආනයනයට රුපියල් බිලියන 1239 ක්.

2015 වසරේ සිට 2019 වසර දක්වා මෙරටට ආනයනය කළ වාහන සංඛ්‍යාව 25,15546 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. ඒ...

ජීවිතාන්තය දක්වා ෆීල්ඩ් මාර්ෂල්.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා මේ වනවිට ශ්‍රීලංකාවේ සිටින ෆීල්ඩ් මාර්ෂල් තනතුර දරන පුද්ගලයන්  පිළිබඳ ප්‍රශ්නයක් අද පාර්ලිමේන්තුවේදී විමසනු ලැබීය. ඊට පිලිතුරු ලබාදෙමින් අමාත්‍ය චමල්...

රායප්පු ජෝෂප් හිමිට පාර්ලිමේන්තුවේදී ශෝකය.

ස්වර්ගස්ථ මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණන්ට ශෝකය පළකරන බව දමිළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ  රජයෙන්...

MOST POPULAR

HOT NEWS