Monthly Archives: March 2021

පේරාදෙණිය විශ්ව විද්‍යලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ මිලියන 50 ක මූල්‍ය වංචාවක්.

පේරාදෙණිය විශ්ව විද්‍යලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනය විසින් පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු වලින් රුපියල් මිලියන 50 ක මුදලක් එහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විසින්...

නීතිය පාසල් විෂය මාලාවට.

නීතිය විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සඳහා උචිත ක්‍රමවේදයක් සකස් කිරීමට පත් කළ පාර්ලිමේන්තු අනුකාරක සභාව මාස දෙකක් ඇතුළත සිය වාර්තාව පාර්ලිමේන්තුවට...

ඉඩම් මැනීම් ජංගම සේවය ලංකාව පුරා.

ඉඩම් මැනීම් කටයුතු ඉක්මන් කිරීම සහ විධිමත් කිරීම සඳහා නවීන තාක්ෂණය යොදාගත් ජංගම සේවයක් ලංකාව පුරා ආරම්භ කිරීමට කටයුතු කරන බව ඉඩම් අමාත්‍ය එස්....

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අගරු චෙක්පත් 6,878ක්.

2020 දෙසැම්බර් 31 දිනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබී ඇති අගරු වූ චෙක්පත් සංඛ්‍යාව 6,878 ක් බවත්, එහි වටිනාකම රුපියල් කෝටි 24ක් (රුපියල් 2,451,465,383) බව...

ධාවනයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි 2572න් 2368 ක් යළි ධාවනයට.

2010 වසරේ සිට මේ දක්වා ධාවනයෙන් ඉවත් කරන ලද දුම්රිය මැදිරි සංඛ්‍යාව 2572 ක් බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඉන් මැදිරි 2368...

ගෙවුණු ටයර් දඩ ගැසීම කෘෂිකර්මාන්තයට එපා.

ගෙවුණු ටයර් සහිත වාහන රියදුරන් සඳහා දඩ ගැසීමට ගෙන ඇති තීරණය කෘෂිකර්මාන්තයේ නිරත වන්නන් වෙනුවෙන් යොදා නොගන්නා ලෙස අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බංඩාර...

MOST POPULAR

HOT NEWS