හරීන් රනිල් හමුවෙයි.

0
257

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව තිබේ.

ඒ පස්වන පටුමගේ පිහිටි හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවසේදී.එම හමුව මිනිත්තු කිහිපයකින් අවසන් වී ඇති බවට වාර්තා වෙයි.

එම හමුවේදී රට හමුවේ ඇති අභියෝග ඉදිරියේ ක්‍රියාකළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් හුවමාරු කරගෙන ඇතිබව සඳහන්.

ඉදිරියේ කටයුතු කිරීම පිළිබඳව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යම් උපදෙසක් ලබාදී ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here