Daily Archives: January 7, 2021
බදු නොගෙවන ආයතන ජනමාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීමට පියවර.
විශාල වශයෙන් බදු නොගෙවන ආයතනවල ලේඛනය ඉදිරියේදී ජනමාධ්‍ය මඟින් මහජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී ඊයේ (06) තීරණය...
රජයේ මුදල් කාරක සභාව සීනි බදු සංශෝධනය වාර්තාවක් කැදවයි
සීනි බදු සංශෝධනය පිළිබඳව අපක්ෂපාතී සහ විමර්ශනාත්මක වාර්තාවක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව කැදවයි
සීනි බදු සංශෝධනයේදී එහි වාසිය පාරිභෝගිකයන්ට හිමි වන්නේද යන්න පිළිබඳව අපක්ෂපාතී...
කොවැක්ස් පහසුකම මගින් කොවිඩි 19 මර්දනය කිරීමේ එන්නත් ලබාගැනීම මත පමණක් විශ්වාසය තබා නැත.
කොවැක්ස් පහසුකම මගින් කොවිඩි 19 මර්දනය කිරීමේ එන්නත් ලබාගැනීම මත පමණක් රාජ්‍ය විශ්වාසය තබා නැත.ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ද කොවැක්ස් යාන්ත්‍රණය ඔස්සේ එන්නත් ලබාගැනීමට අමතරව...
දිස්ත්‍රීක් 05/06 ක් සඳහා මේවන විට නිල ඇඳුම් ලබාදී අවසන්.
නව වසර සඳහා පාසල් නිල ඇඳුම් ලබාදීම පාසල් ආරම්භ කළ වහාම සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය් ජී.ඇල් පීරීස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ...