අද දිනයේ
දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවනවර කියවීම.
http://www.documents.gov.lk/files/bill/2020/11/49-2020_S.pdf
http://www.documents.gov.lk/files/bill/2020/11/49-2020_S.pdf
සාක්ෂි (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවනවර කියවීම.
http://www.documents.gov.lk/files/bill/2020/11/53-2020_S.pdf
http://www.documents.gov.lk/files/bill/2020/11/53-2020_S.pdf
ඇප (සංශෝධන) පනත් කෙටුම්පත – දෙවනවර කියවීම.
http://www.documents.gov.lk/files/bill/2020/11/52-2020_S.pdf
http://www.documents.gov.lk/files/bill/2020/11/52-2020_S.pdf
විවාදයන් සිදුකිරීමට නියමිතය.
අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් මෙම පනත් කෙටුම්පත් ඉදිරිපත් කරනු ඇත.
අද දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය පහත දැක්වේ.
https://www.parliament.lk/uploads/documents/orderpapers/1609847328071187.pdf