2021 අයවැය විවාදය – කාරක සභා අවස්ථාව
2021 අයවැය විවාදයේ තුන්වන වර කියවීමේ කාරක සභා අවස්ථාවේදී අද දිනයේ කෘෂිකර්ම අමාත්‍යාශය,
වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිශ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය,
පොහොර නිශ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාෂක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාශය,
පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය,
පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාශය,
වාරිමාර්ග අමාත්‍යාශය,
මහවැලි කළාප ආශ්රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාශය,
ග්‍රාමීය කුඹුරු හා ආශ්රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.