Monthly Archives: November 2020
අයවැය කාරක සභා අවස්ථා විවාදය
https://youtu.be/IEIuxPMNPvs
අද පාර්ලිමේන්තුව සජීව විකාශය.
https://youtu.be/bfB1CSlbG1g
අද පාර්ලිමේන්තුව.
2021 අයවැය විවාදය - කාරක සභා අවස්ථාව
2021 අයවැය විවාදයේ තුන්වන වර කියවීමේ කාරක සභා අවස්ථාවේදී අද දිනයේ කෘෂිකර්ම අමාත්‍යාශය,
වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු,...
අද කෝප් එක ඔන්ලයින්…
කෝප් කමිටු රැස්වීම් සඳහා පළමු වරට ඔන්ලයින් තාක්ෂණය යොදාගනියි.
පළමු වරට ඔන්ලයින් තාක්ෂණය යොදාගනිමින් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ( කෝප් ) අද (...
පළාත් පාලන ආයතන 83 ක් අළුතින් පිහිටුවීම සඳහා යෝජනා.
නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය වෙනුවෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමු වරට රැස් වූ අවස්ථාවේ පාර්ලිමේන්තු...
පියාසර අළු සඳහා ජලය ඉසීමට පමණක් වසරකට රුපියල් මිලියන 26ක්…
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පාරිසරික ඇගයීම් සිදුකිරීම වයඹ පළාත් සභාවේ පරිසර අධිකාරිය මගින් පමණක් සිදුකිරීම ප්‍රමාණවත් නොවන බවත් අහසට දූවිලි එක් වීම වැනි කාරණා රටටම...
උමා ඔයට ඉඩම් අහිමි වූ පවුල් 6000කට තවමත් වන්දි නෑ.
වාරිමාර්ග ව්‍යාපෘති සදහා ඉඩම් අත්පත් කර ගැනීමේදිී එම ඉඩම් සදහා වන්දි ලබා දීම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සිදුකළ යුතු බව වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර...
අයවැය 2021
https://youtu.be/mTph8zzFg5w
ඉතිහාසයේ පළමු වරට මාධ්‍ය නැතිව අයවැය අද
2021 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම සඳහා ගරු අග්‍රාමාත්‍ය...
හිටපු ගුවන් හමුදාපතිට කැනඩාවේ මහකොමසාරිස් ධූරය.
නව තානාපතිවරුන් හත් දෙනෙකුට උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය
විදේශ තානාපති සේවය සදහා ශ්‍රී ලංකා රජය විසින් නම් කළ නව තානාපතිවරුන් 7 දෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස්...