Monthly Archives: October 2020

20 මූලික නීතිය වෙයි…

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය හිමිවෙයි. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ අත්සන්...

පාර්ලිමේන්තුව අද හෙට වසාදැමේ…

මාධ්‍ය නිවේදනයයි. පාර්ලිමේන්තු පරිශ්‍රය අද සහ හෙට ( 26 හා 27) සම්පූර්ණයෙන්ම විෂබීජානුහරණයට ලක් කිරීමට කටයුතු යොදා ඇත. මේ අනුව අද සහ හෙට පාර්ලිමේන්තුව රාජකාරි කටයුතු...

රිෂාඩ් හෙට පාර්ලිමේන්තු එන්න පුළුවන්…

මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී කරවන ලෙස පාර්ලිමේන්තුවෙන් දැනුම්දීමක්   වන්නි දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් මහතාව පාර්ලිමේන්තු රැස්වීම් සඳහා හෙට සහ අනිද්දා සහභාගී...

කොවිඩ් 19 පිළිබඳ විවාදය 23 වැනිදා

කෝවිඩ් 19 පිළිබඳ විවාදය 23 වැනිදා ලබන 23 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවේදී කෝවිඩ් 19 අභියෝගය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ...

දිස්ත්‍රික් උසාවි 60ක නොවිසඳුනු නඩු 231,506.

2019 දෙසැම්බර් 31 වන විට දිස්ත්‍රික් උසාවි 60ක් තුළ නොවිසඳුනු නඩු ප්‍රමාණය 231,506 ක් ශ්‍රී ලංකාව තුළ, 2019 දෙසැම්බර් 31 වැනිදා වන විට දිස්ත්‍රික් උසාවි...

2020 විසර්ජන පනත පාර්ලිමේන්තුවට

2020 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලසීමාවේ සේවා වියදම රුපියල් දෙදහස් පන්සිය තිස්අට බිලියන විසි දෙමිලියනයක්.

කෝප්,කෝපා මේ සතියේ නෑ…

කෝප් සහ කෝපා රැස්වීම් තාවකාලිකව අත්හිටුවයි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) සහ රජයේ ගිණුම් කාරක සභාව (කෝපා කමිවුව) විසින් මේ සතියේ පැවැත්වීමට...

විස්සට ඡන්දය විමසීම 22 රෑ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන 20 වැනි සංශෝධනය ලබන ඔක්තෝබර් 21 සහ 22 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16)...

කෝප් කමිටුව ලබන සතියම…

මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයන සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව සිදු කර ඇති  විශේෂ  විගණන වාර්තාව අවධානයට ලක් කිරීම සදහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම...

20 ආවොත් ලබන පාර්ලිමේන්තු සතිය වෙනස් වෙයි.

පාර්ලිමේන්තු රැස්වීම් අඛන්ඩව ඉදිරියට පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කළේය. එම කාරක සභාව මෙම තීරණය ගනු ලැබුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන...

MOST POPULAR

HOT NEWS