වසර 2019 දී දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය ධාවනයෙන් රුපියල් මිලියන 6386 ක ආදායමක් ලබා ඇතැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.
ඒ මහතා මේ බව කියා සිටියේ සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.