2019 දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 6386

0
21

වසර 2019 දී දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය ධාවනයෙන් රුපියල් මිලියන 6386 ක ආදායමක් ලබා ඇතැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ සමගි ජනබලවේගයේ රත්නපුර  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here