පාර්ලිමේන්තුවපුවත් කෝප් සභාපති චරිත හේරත්… By WTW - September 22, 2020 0 51 Share on Facebook Tweet on Twitter පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (කෝප්) සභාපති ලෙස පත්කෙරේ. එතුමාගේ නම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් යෝජනා කළ අතර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා විසින් ස්ථිර කරන ලදී. Share this:Click to share on Twitter (Opens in new window)Click to share on Facebook (Opens in new window)Click to share on Google+ (Opens in new window) Related