- කෝප් සහ කෝපා කාරක සභාවේ සංයුතිය නම් කෙරේ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ(කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ(කෝපා) සංයුතිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලැබු මන්ත්‍රීවරයන් 22 කු බැගින් මෙම කාරක සභාවලට ඇතුළත් වේ.
මෙම කාරක සභා 02 ට පත් කරන මන්ත්‍රීවරයන්ගේ නාම ලේඛනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.