Daily Archives: August 18, 2020

පිල්ලයාන් සහ ප්‍රේමලාල්ට 20 පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට අවසර

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ ප්‍රේමලාල් ජයසේකරට 20 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට අවසර පසුගියදා පැවති මහ මැතිවරණයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයට තේරි පත් වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ රත්නපුර...

පාර්ලිමේන්තු මහලේකම්ගෙන් සියලු මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම්දීමක්…

ලබන 20 වැනිදා පෙරවරු 9.30ට ඇරඹෙන නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි රැස්වීම සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරයන්ට දැනුම්දී තිබේ.  මහලේකම්වරයා...

නවවන පාර්ලිමේන්තුව තරුණ වෙයි.

මහජන ‍ඡන්දයෙන් නවවන පාර්ලිමේන්තුව තරුණ වෙයි. පාර්ලිමේන්තුව රටේ ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කරන ප්‍රධානතම කේන්ද්‍රස්ථානයයි. එසේ අනාගතයට බලපවත්නා පරිදි තීරණ ගැනීමේදී එවන් ආයතනයක තරුණ නියෝජනයක්...

අලුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් 12යි…

අලුත් පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරියන් දොළහක් කාන්තා මන්ත්‍රිවරියන් දොළොස් දෙනෙක් 2020 අගෝස්තු 20 ඇරඹීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුව නියෝජනය කරති. එය ප්‍රතිශතාත්මකව ගත් කල 5.3% ක නියෝජනයක්...

MOST POPULAR

HOT NEWS