Daily Archives: February 3, 2020
නව සංධානයේ මහ ලේකම් ලෙස අපේ ජ්‍යේෂ්ඨ නායකයෙක් වන රංජිත් මද්දුමබණ්ඩාර මහතාව නම් කරනවා.
අලුතින් හදන නව සංධානයේ මහලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා නම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(3)කීය.
ඒ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා...