එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හෙට සවස සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන බව සඳහන්.
එහිදී පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය නියෝජනය කරන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ හිටපු අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ඉවත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කෙරේ.
මෙහිදී නව වසරේ කෘකෘත්යාධිකාරි මණ්ඩලය පත්කිරීමට නියමිත බව සඳහන්.