සජිත් පළමු වරට ව්‍යවස්ථා දායක සභාවට යයි.

0
89

ලබන 23 බ්‍රහස්පතින්දා දහවල් 12.30ට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා දායක සභාවේ රැස්වීමක් පැවැත්වේ.

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක වරයා බවට පත්වීමෙන් පසු පළමු වරට ඒ සඳහා සහභාගිවේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here