පාර්ලිමේන්තුවපුවත් සජිත් පළමු වරට ව්‍යවස්ථා දායක සභාවට යයි. By WTW - January 20, 2020 0 125 Share on Facebook Tweet on Twitter ලබන 23 බ්‍රහස්පතින්දා දහවල් 12.30ට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා දායක සභාවේ රැස්වීමක් පැවැත්වේ. සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක වරයා බවට පත්වීමෙන් පසු පළමු වරට ඒ සඳහා සහභාගිවේ. Share this:Click to share on Twitter (Opens in new window)Click to share on Facebook (Opens in new window)Click to share on Google+ (Opens in new window) Related