විනිසුරුවරයෙක් මහින්ද අමරවීරට කතා කළේ ඇයි?

0
142

 

මේ දිනවල කතාබහට ලක්වන හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ හඬපට විටින් විට  සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙමින් පවතී.

එවැනි හඬපටයක මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා  සමඟ  අදහස් හුවමාරු කරගන්නා බද්දේගම විනිසුරු හේමපාල මහතා මහින්ද අමරවීර මහතා සමඟ දුරකථනයෙන් කතාබහක නිරත වූ බව පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here