හිටපු අගමැති රනිල්ට කාමරයක්.

0
61

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කාමරයක් වෙන්කර ඇතිබව දැනගැනීමට ලැබී ඇත.

ඒ විපක්ෂ නායකධූරයට සජිත් ප්‍රේමදාස මහතා පත්වීමත් සමග රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම හේතුවෙන්.

1993 වසරේ සිට මේ දක්වා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කිසිදු තනතුරක් නොමැතිව කටයුතු කරන්නේ පසුගිය 3වනදා සිටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here