මන්ත්‍රී නාමල්ගෙන් සජිත්ට සහ මෛත්‍රීට ප්‍රහාරයක්.

0
82

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් විවේචනයට ලක්කරමින් අදහස් පලකලා.

ඒ පසුගිය රජය සමයේ සංවර්ධන වැඩසටහන් වල අකාර්යක්ෂමතාව පෙන්වා දෙමින්.වෙන්කරන ලද මුදල් නිසිපරිදි භාවිත කිරීමට නොහැකි අසාර්ථක පුද්ගලයින් ගැන කණගාටුවට පත්වන බවය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here