තුනෙන් දෙක ඉල්ලන්නේ මොකටද?රංගේ පාර්ලිමේන්තුවට කියයි.

0
89

පාර්ලිමේන්තුවේ සභාව කල්තැබීමේ විවාදයට  එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා වත්මන් රජය දැඩිව විවේචනය කරමින් අදහස් දැක්වීය.

මන්ත්‍රීවරයා එහිදී වත්මන් රජය තුනෙන් දෙකක බලයක් ඉල්ලා සිටින්නේ ජඩකම,මැරකම සහ ඒකාධිපතිත්වය වෙනුවෙන් බවයි.

එහිදී වැඩිදුරටත් ඔහු පැවසුවේ හිටපු අගවිනිසුරු සරත් සිල්වා මහතා නඩු තීන්දු දුන් ආකාරය  සහ ශිරාණි  බණ්ඩාරනායක මහත්මියට අත්වූ ඉරණම පිලිබඳවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here