Daily Archives: January 7, 2020
මම කුමන්ත්‍රණකාරයෙක් නෙමෙයි.රනිල්
රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිලිබඳව අද පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරන ලදී.
ඒ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සහ හිටපු...
තුනෙන් දෙක ඉල්ලන්නේ මොකටද?රංගේ පාර්ලිමේන්තුවට කියයි.
පාර්ලිමේන්තුවේ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා වත්මන් රජය දැඩිව විවේචනය කරමින් අදහස් දැක්වීය.
මන්ත්‍රීවරයා එහිදී වත්මන් රජය...
මන්ත්‍රී නාමල්ගෙන් සජිත්ට සහ මෛත්‍රීට ප්‍රහාරයක්.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් විවේචනයට ලක්කරමින්...
හිටපු අගමැති රනිල්ට කාමරයක්.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කාමරයක් වෙන්කර ඇතිබව දැනගැනීමට ලැබී ඇත.
ඒ විපක්ෂ නායකධූරයට සජිත් ප්‍රේමදාස මහතා පත්වීමත් සමග රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු...