Monthly Archives: January 2020

එජාප කෘත්‍යාධිකාරියට අද පැමිණි ලැයිස්තුව මෙන්න.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම  සඳහා සහභාගි වූ පිරිස මෙසේය. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ,අකිල විරාජ් කාරියවසම්,රවී කරුණානායක,නවීන් දිසානායක,මලික් සමරවික්‍රම,මංගල සමරවීර,වජිර...

රනිල්,මලික්- කබීර් අවසන් හමුවක් දැන්.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂ සභාපති කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් අතර තීරණාත්මක හමුවක් දැන් පැවැත්වේ. ඒ පස්වන පටුමගේ පිහිටි රනිල්...

අජිත්,සරත් කෘත්‍යාධිකාරියෙන් ඉවතට.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හෙට සවස සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන බව සඳහන්. එහිදී පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය නියෝජනය කරන ෆීල්ඩ් මාර්ෂල් සරත්...

කොරෝනා අස්සේ තෙල් මිලට මොකද වෙන්නේ?

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළට. එහි වාසිය ජනතාවට නොදෙන්නේ ඇයි ? ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යනවිට ලංකාවේද තෙල් මිල ඉහළ යන බවත්  ලෝක වෙළෙඳපොළේ තෙල්...

හඬපට එළියට නොඑන්නේ ඇයි?ඇත්ත කතාව මෙන්න ?

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී තමා සතුව ඇති හඬපට සභාගත කරන බව පැවසීය. අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ රාමනායක...

සභා ගර්භයට එළවළු රැගෙන ඒම ගැන පරීක්ෂණයක් ඕන.

රටේ එළවළු මිල අධික වීම පිලිබඳව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී  තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී එළවළු වර්ග කිහිපයක් ගෙනැවිත් ඒවා ප්‍රදර්ශනය කරමින් අදහස් දැක්වීය. එහිදී...

සිකුරාදා කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ රහස් ඡන්දයක්.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිලිබඳව තීරණය කිරීම සඳහා ලබන සිකුරාදා විශේෂ කටයුත්තක් සිදුවිය හැකිබව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කෙරේ. ඒ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු...

හඬපට ගැන කොමිසමක් ඕන.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරන ලදී. ඒ රටතුළ ආන්දෝලනයකට ලක්ව ඇති හඬපට සම්බන්ධයෙන්, එහිදී රාමනායක මහතා සඳහන් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ...

සජිත් පළමු වරට ව්‍යවස්ථා දායක සභාවට යයි.

ලබන 23 බ්‍රහස්පතින්දා දහවල් 12.30ට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා දායක සභාවේ රැස්වීමක් පැවැත්වේ. සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක වරයා බවට පත්වීමෙන් පසු පළමු...

ලබන සතියේ පාර්ලිමේන්තුවේ මොකද වෙන්නේ?

8 වැනි පාර්ලිමේනතුවේ සිව්වැනි සැසිවාරයට අදාළ තේරිම් කාරක සභාව පත්කිරීම සදහා නාම යෝජනා කැදවීමට අද රැස්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක හා දේශපාලන පක්ෂ නියෝජිත රැස්වීමේදී...

MOST POPULAR

HOT NEWS