Yearly Archives: 2020
කතානායක,නියෝජ්‍ය කතානායක නැතුව පක්ෂ නායකයින් රැස්වෙයි.
ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතිය ජනවාරි 05 වැනිදා සිට 08 වැනිදා දක්වා පැවැත්වීමට අද (30) පෙරවරුවේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා ඉදිරිපත් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය ලෙස ප්‍රාථමික සෞඛ්‍ය
සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පත්වී තිබේ.
එම සංසදයේ සමඋපසභාපතිවරියන් ලෙස නිපුණතා...
කොවිඩ් දෙවැනි රැල්ල ආවේ යුක්රේන ජාතිකයාගෙන්.
කොවිඩ් 19 තවත් පොකුරක් රට තුළ ඇති නොවීමට අවශ්‍ය සියලු කාරනා මේ වන විටත් සිදු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය...
මේ වන විට පෙර පාසල් 1482ක් වැසිලා.
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන පෙර පාසැල් සඳහා විද්වත් කමිටුවක් විසින් සකස් කරන ලද ජාතික ප්‍රතිපත්තිය සහිත කමිටු වාර්තාව ලබන එකොළොස් වැනිදා අධ්‍යාපන අමාත්‍යවරයා...
දිසා අධිකරණ වල නොවිසඳුණු නඩු 231,506ක්
අධිකරණ සේවා කොමිෂන් සභාවට අනුව, මෙරට දිසා අධිකරණවලට යොමුව ඇති පැමිණිලි අතරින් මෙතෙක් විභාග නොවූ සහ විභාග වෙමින් පවතින නඩු සංඛ්‍යාව 2,31,506 ක් බව ...
බුරවි ගැන චමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.
වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ අද මේ බව සඳහන් කළේ ශ්‍රි ලංකාවේ ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන අවපාතය...
පරිසර හානි මැඬීමට ආරක්ෂක අංශ සහ වනජීවි දෙපාර්තමේන්තුවෙන් ඒකාබද්ධ වැඩපිළිවෙළක්
ශ්‍රී ලංකාව තුළ සිදුවන බව කියන වනාන්තර සංහාරය හා පරිසර හානි මැඬලීම සඳහා වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ආරක්ෂක අංශවල සහයෝගය දැක්වීමට රාජ්‍ය ආරක්ෂක ...
අයවැය කාරක සභා අවස්ථා විවාදය
https://youtu.be/IEIuxPMNPvs
අද පාර්ලිමේන්තුව සජීව විකාශය.
https://youtu.be/bfB1CSlbG1g
අද පාර්ලිමේන්තුව.
2021 අයවැය විවාදය - කාරක සභා අවස්ථාව
2021 අයවැය විවාදයේ තුන්වන වර කියවීමේ කාරක සභා අවස්ථාවේදී අද දිනයේ කෘෂිකර්ම අමාත්‍යාශය,
වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු,...