සජිත්ගේ වැඩේට ආව විශේෂ පුද්ගල පාර්ශ්ව හතර…

0
123

නව ශ්‍රී ලංකාවක් සඳහා නව මාධ්‍ය පිලිබඳ විද්වත් කතිකාවතක් ඊයේ දිනයේ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ඒ එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්ථාවට සුවිශේෂ පුද්ගල පාර්ශ්ව හතරක් සහභාගී වී ඇතැයි වාර්තාවේ.

ඒ හිටපු කීර්තිමත් විදේශ අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ දියණියන් දෙදෙනා,
හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ටිරෝන් ප්‍රනාන්දු මහතාගේ දියණිය,
හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඥති පුත්‍ර දුමින්ද ආටිගල,
හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම වත්මන් පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතාගේ පුත් දිනුක් කිරිඇල්ල යන පිරිස සහභාගීවීම බොහෝදෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here