ඇමති හැරිසන්ට පහර දෙන්න හැදූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගැන අගමැතිට පැමිණිල්ලක්.

0
147

අමාත්‍ය පී.හැරිසන් මහතා හට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පහරදීමට උත්සහ කළ බව පවසමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැමිණිලි කර ඇතැයි වාර්තා වේ,

ඒ ඊයේ දිනයේ සිය අමාත්‍යාංශයේ ඇතිවූ සිදුවීමක් බව සඳහන්.මෙම සිද්ධියට මුල්වී ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා සහ අමාත්‍යවරයා අතර ඇති වූ බහින්බස්වීමක් බව අනාවරණ වේ,

මේ පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතාගෙන් විමසා ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here