අගෝස්තු මස 01 වන දින විශේෂ දිනයක් ලෙස පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
මෙදින පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව රැස්වේ.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සහ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවක් නොමැතිව පාර්ලිමේන්තු කටයුතු සිදුකිරීමට නියමිත බව සඳහන්.
අභාවප්රාප්ත පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හතර දෙනෙකු පිලිබඳ ශෝක ප්රකාශ යෝජනා මෙදින විවාදයට ගැනීමට නියමිතය.