මම 2016 ජනපතිට මේ ගැන කීවා.

0
400

2016 වසරේ දිනක ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තමා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී හෙළිකරන ලදී.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින්.

තවුහිද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව තමා පෞද්ගලිකවම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැන්වූ බව ඩලස් අලහප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here