රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම පිලිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.
අද දින විවාදයේදී වැඩිම අවධානය යොමු වූ අදහස් දැක්වීමක් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් සිදුකරන ලදී.අමාත්‍යවරයා පැවසුවේ තමා පාස්කු දේව මෙහෙය සඳහා බදුල්ල ශාන්ත මරියා දේවස්ථානයේදී එක්වූ බවයි.
මේ දිනවල තමා ඉලක්ක කරගනිමින් සිදුකරන නින්දිත ප්රහාරයන් පිළිබඳව තමා දැඩි සේ කම්පාවට පත්ව සිටින බව සඳහන් කළේය.
තමා මෙම තත්වය පිළිබඳව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දැනුවත් කළ බවයි.