Monthly Archives: April 2019

වෙසක් දිනය කල් දමන්නට පුළුවන් එකක් නෙවෙයි.

අයි.එස්.අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බග්දාදිගේ යැයි පැවැසෙන වීඩියෝවක් සම්බන්ධයෙන් මේ වන විට  අවධානය යොමුව තිබේ. එම ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා...

මම 2016 ජනපතිට මේ ගැන කීවා.

2016 වසරේ දිනක ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තමා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී හෙළිකරන ලදී. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම...

තාත්ත එහෙම කීවත් මම පල්ලි ගියා.

රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම පිලිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. අද දින විවාදයේදී වැඩිම අවධානය යොමු වූ අදහස් දැක්වීමක් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින්...

වගකිවයුත්තේ කවුරුන්දැයි පක්ෂ විපක්ෂ කවුරුත් දන්නා නමුත් ප්‍රකාශ කිරීමට බියයි.

    පාස්කු ඉරිදා දින රටට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීම පිළිබඳ වගකිවයුත්තේ කවුරුන්දැයි ආණ්ඩු පක්ෂ විපක්ෂ කවුරුත් දන්නා නමුත් ප්‍රකාශ කිරීමට බිය බව එක්සත්...

මෛත්‍රිගේ ප්‍රථමධූර කාලය ලබන ජනවාරි 08න් අවසන්.

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රථමධූර කාලය ලබන වසරේ ජනවාරි 08 වන දිනයෙන් පසුව කිසි ලෙසකින්වත් දීර්ඝ නොවන බව රජයේ නීති උපදේශකයෝ දැනුම් දී...

අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යධූරය ෆිල්ඩ් මාෂල්ට.

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යධූරය නිර්දේශ කර යැවීමට රජය අද  තීරණය කරනු ලැබීය. රජය මේ තීරණයට එළඹියේ  ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා...

ඇමති මෛත්‍රී කැමති වූ එකක් ජනපති වී අවලංගු කරයි.

2011 වසරේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් 2011 අංක 43 දරණ ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අවලංගු කිරීම සඳහා කැබිනට් අනුමැතිය...

අවුරුදු කාලයේ වෙන්න යන දේශපාලනයේ විශේෂ පෙරළිය.

සිංහල - හින්දු අලුත් අවුරුදු සමයේ දේශපාලන ලෝකයේ විශේෂ පෙරළියක් සිදුවනු ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකිරීමට නියමිත බව...

MOST POPULAR

HOT NEWS