කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති තනතුර සම්බන්ධව අද දිනයේත් පාර්ලිමේන්තුවේ කතාබහක් ඇතිවිය.
ඒ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා විසින් සභාවේ අවධානයට යොමු කරවන ලදී.
ඊයේ දිනයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින්ද මේ පිළිබඳව ප්‍රකාශ කරනු ලැබිණි.
අග්‍රාමාත්‍යවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 23 දෙනෙකු රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් බව පැවසීය.