2019 වසර සඳහා වූ අයවැය ලබන 5 වෙනිදා සවස 2ට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අයවැය දෙවනවර ඡන්දය විමසීම 12 වනදා පස්වරුවේ සිදුකෙරෙනු ඇති.එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු හත්දෙනෙකු නිශ්චිත වශයෙන්ම ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබෙනවා.
මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකු අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාවේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරනු ඇති බවට ආරංචි මාර්ග අනාවරණය කරයි.