තලතා වැරදි නෑ – ඔක්කොම කළේ විජේදාස.

0
101

මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුව වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සභාව අමතනු ලැබීය.

එහිදී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව දීර්ඝ ලෙස අදහස් දැක්වීය.මරණ දඬුවම් ලැයිස්තුව යොමු කිරීමේ ප්‍රමාදයට වගකිවයුත්තේ හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා බව ජනාධිපතිවරයා පැවසීය.

මේ අතර බරපතල වංචා දූෂණ පිලිබඳ ජනාධිපති කොමිසමේ වැරදිකරුවන්ට දඬුවම් නොලැබීමේ වගකීම දැරිය යුත්තේද වත්මන් ඇමතිනිය නොව හිටපු අධිකරණ ඇමතිවරයා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here