නැණසල ව්‍යාපෘතිය නව මුහුණුවරකින් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම තම අරමුණ
බව ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී පෙරේරා
මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ නැණසල ජාතික සංසදයේ නියෝජිතයින් සමඟ සිය
අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්චාවකදීය.
2005 වසරේ ආරම්භ කරන ලද මෙම වැඩසටහන යටතේ දිවයින පුරා නැණසල මධ්‍යස්ථාන
දහසක් පිහිටුවා තිබේ.එහෙත් මේ වන විට මධ්‍යස්ථාන රැසක් අක්‍රීය තත්වයට
පත්ව ඇති බවට අමාත්‍යාංශය වෙත වාර්තා වී තිබේ.

පසුගිය රජය ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ ඇති වැදගත්කම පෙන්වා දුන්
අමාත්‍යවරයා “නැණසල”සන්නාමය යටතේ නව මුහුණුවරකින් ඵලදායී ලෙස ක්‍රියාත්මක
කිරීම තම අපේක්ෂාව බව අමාත්‍යවරයා පැවසීය.
නැණසල ජාතික සංසදය මඟින් මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා ඉදිරිපත්
කරන ලද යෝජනා 14කින් සමන්විත යෝජනාවලියද මෙහිදී අමාත්‍යවරයා වෙත බාරදීම
සිදුකෙරිණි.

නැණසල ජාතික සංසදයේ නියෝජිතයින් හත්දෙනෙකුගෙන් යුත් කමිටුවක්
නම්කර,අමාත්‍යාංශය,ICTA ආයතනය සමඟ කඩිනමින් ඉදිරි වැඩපිළිවෙල ක්‍රියාවට නැංවිය
යුතු බවට අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ඩී.සී.දිසානායක,ICTA ව්‍යාපෘති කළමනාකරු ගවස්කාර් සුබ්‍රමනියම්,නැණසල ජාතික සංසදයේ සභාපති උදේශ් මල්ලිකාරත්න යන
මහත්වරුන් ඇතුළු සංසදයේ නියෝජිතයින් විශාල පිරිසක් එක්ව සිටියහ.