සිංගප්පූරු සංචාරය නිමකර ලංකාවට පැමිණෙන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන් අනතුරුව තායිලන්තයේ සංචාරයක ද නිරතවීමට නියමිතය.
පරිසර ඇමතිවරයා ලෙස ද කටයුතු කරන ජනාධිපති ෙමෛත්රිපාල සිරිසේන මහතා සිංගප්පුරුවේ පැවැත්වෙන ලෝක දේශගුණික විපර්යාස පිළිබද සමුළුවට මේ දිනවල සහභාගී වි සිටියි.
ඉහත සමුළුව පැවැත්වෙන්නේ කලාපයේ විෂයභාර අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙනි. සිංගප්පූරු සංචාරය නිමකර පැමිණි පසු ජනාධිපතිවරයා තායිලන්තයේ සංචාරයක නිරතවේ.