කෝප් සභාපතිකමට ඡන්දයක් එයිද?

0
138
අද සවස 2.30ට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතිවරයා තෝරා පත්කර ගැනීමට නියමිතය.
එහි සාමාජිකයන් වන්නේ…
රවුෆ් හකිම්
සුජිව සේනසිංහ
හර්ෂ ද සිල්වා
අජිත් පි පෙරේරා
වසන්ත අලුවිහාරේ
රංජන් රාමනායක
අශෝක් අබේසිංහ
අනුර ප්‍රියදර්ශන යාපා
ලක්ෂ්මන් සෙනෙවිරත්න
චන්දසිරි ගජධීර
මහින්දානන්ද අලුගත්මගේ
දයාසිරි ජයසේකර
රවින්ද්‍ර සමරවීර
සුනිල් හදුන්නෙත්ති
මාවෙයි සේනාධිරාජා
ජයන්ත සමරවිර
යන මන්ත්‍රීවරුන්ය.
සභාපතිවරයා ලෙස සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පත් කෙරෙන බව මේ වන විට නොනිල වශයෙන් තීරණය වී ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here