නීතිය හා සාමය අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ලෙස වත්මනේ කටයුතු කරනු ලබන්නේ රංජිත් මද්දුමබණ්ඩාර මහතායි.
අද හෝ හෙට දින වල කැබිනට් සංශෝධනයක් සිදුවන බවත් එහිදී නීතිය හා සාමය අමාත්‍යාංශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙකු වෙත පිරිනැමීමට සූදානම් බවට වාර්තා වේ.
ඒ පිලිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර තීරණාත්මක හමුවක් සිදුවන බවට දැනගැනීමට ඇත.
ඉන්පසුව කැබිනට් සංශෝධනය පිළිබඳව තීරණයක් ගැනීම හෝ නොගැනීම සිදුවනු ඇති.