එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.
ඒ පාසල් සිසුන්ගේ විනය කටයුතු සම්බන්ධයෙන්.එම යෝජනාව විවාදය අතරතුර රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා,නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ යන මහත්වරුන් අතර උණුසුම් සංවාදයක් ඇතිවිය.
මතවාදීව ඇති වූ අදහස් දැක්වීම උණුසුම් එකක් බවට පත්විය.