ජනාධිපතිවරණ දිනය තීරණය වෙයි.

0
164

2019 ජනවාරි 08 වනදායින් පසුව ඕනෑම මොහොතක ජනාධිපතිවරණයක් පැවැත්වීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකියාවක් තිබේ.

එහෙත් නියමිත කාලය අවසන් වනතුරු ජනාධිපතිවරණය නොපැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව අද පොලොන්නරුවේදී ප්‍රකාශ වී ඇතැයි සමීපතම ආරංචි මාර්ග අනාවරණය කරයි.

නිශ්චිත ලෙසම ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් නොවන බව ප්‍රබල අමාත්‍යවරයෙකු වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here