පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පසුගිය වකවානුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විරසක කරවීමේ සැලැස්මක් ක්‍රියාත්මක කල බව පිළිගෙන තිබේ.
ඒ ඊයේ රාත්‍රියේ දෙරණ නාලිකාවේ විකාශය වූ 360 වැඩසටහනට සහභාගී වෙමින්.
එහිදී මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාගෙන් පෙරළා ප්‍රශ්න කරනු ලැබුවේ ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වූයේ එහිත් විරසකයක් ඇති කිරීමටද යන්නයි.එවැනි අරමුණක් නොමැති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.