ජනාධිපති ලේකම් ඔස්ටින් ප්රනාන්දු මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වනු ඇති බව ආරංචි මාර්ග අනාවරණය කරයි.
2015 ජනවාරි මස 15 වන දින සිට ඒ මහතා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ උපදේශකයෙක් ලෙස කටයුතු කරන ලදී.නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස 2015 ජනවාරි මස 15 වන දින පත් කරනු ලැබීය.
2017 ජූලි මස 01 වන දින සිට ජනාධිපති ලේකම් ධූරයේ ඔහු කටයුතු කරනු ලබයි.