සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී නොවීමට තීරණය වී තිබේ.
ඒ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයෙකුට අද පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වන ලෙස රජයේ ඉහළම ප්‍රධානියෙකු දැනුම් දී ඇත.එහෙත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවට වාර්තාවේ.
Related