වෝටර් එජ් හෝටලයේදී අත්සන් තැබූ ගිවිසුම

  • රනිල්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේදී අත්සන් තැබූ ගිවිසුම 

‍ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘතියේ අනුමත අයදුම්කරුවන් සමග ගිවිසුම් අත්සන් කිරීම‍ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) දින බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ලෝක බැංකුවේ ශ්‍රී ලංකා  හා මාලදිවයින් අධ්‍යක්ෂිකා අයිඩා රෙඩිහොෆ්, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ,
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහූ විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

 

  •  ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘතියේ අනුමත අයදුම්කරුවන් සමග ගිවිසුම් අත්සන් තැබූ අවස්ථා

 

  •  අග්‍රාමාත්‍යතුමා උත්සව සභාව අමතමින්

  • ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘතියේ අනුමත අයදුම්කරුවන් වෙත අත්සන් කරන ලද ගිවිසුම් භාරදෙන අවස්ථාව

 

  • අග්‍රාමාත්‍යතුමා විසින් අයිඩා මහත්මිය වෙත විශේෂ තිළිණයක් පිරිනමන අවස්ථාව

 

 

  •  එම අවස්ථාවට පැමිණ සිටි පිරිසෙන් කොටසක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here