බම්බලපිටිය, මුස්ලිම් කාන්තා විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය ඊයේ (13) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම අවස්ථාවට ජාතික ඒකාබද්ධතා සහ ප්රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, එස්.එම් මරික්කාර් සහ මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඒ.ජේ.එම් මුසම්මිල් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියහ.