වැට් බද්ද පහළට..

මනා පුහුණුවක් සහ කැපවීමක් සහිත කාර්ය මණ්ඩලයකින් යුතුව බදු ගෙවන ජනතාව උදෙසා මහඟු සේවයක් ඉටු කිරීම හා,බදු ගෙවන්නා කෙරෙහි හිතෛෂී බදු පරිපාලකයෙක් බවට පත් වීම ස්වකීය අභිලාශය කර ගනිමින් කටයුතු කරන දේශීය අදායම් දෙපාර්තුමේන්තුව මඟින් ජනතාවගේ හිස මත පැටවී ඇති ජීවන බරට යම් කිසි සහනයක් ලබා දීමට සූදානම් වන බවට යම් යම් ඉඟි පහල වී ඇත.

ඒ බව දේශිය ආදායම් කොමසාරිස් සංගමයේ වාර්ෂික සමුළුවට එක්වෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ  ප්‍රකාශයෙන් තව දුරත් තහවුරු වේ.එතුමා කළ ප්‍රකාශයේ සඳහන් වූයේ මෙසේ ය,

නව බදු ක්‍රමය යටතේ වැට් බද්ද ක්‍රමයෙන් පහත හෙළීමට අවස්ථාව ලැබෙනු ඇති බව හා 2020 වසර වන විට වක්‍ර බදු අඩු කිරිම රජයේ සැලසුම බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here