









නව නියෝජ්‍ය අමාත්‍යවරු 10 දෙනෙක් ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ඔවුන්ගේ නම් සහ අදාළ අමාත්‍යාංශ පහත පරිදි වේ.
නියෝජ්‍ය අමාත්‍යවරුන්
01. අමීර් අලී සෙයිඩ් මහතා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථීකය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය
02. දුනේෂ් ගන්කන්ද මහතා – ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය
03. රන්ජන් රාමනායක මහතා – සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය
04. එච්.එම්.එම් හාරිස් මහතා – රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
05. කරුණාරත්න පරණවිතාන මහතා – විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය
06. සාරති දුෂ්මන්ත මහතා – අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය
07. පාලිත තෙවරප්පෙරුම මහතා – තිරසර සංවර්ධන, වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
08. මනුෂ නානායක්කාර මහතා – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
09. මුත්තු සිවලංගම් මහතා – සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය
10. සෙයිඩ් අලි ෂහීර් මවුලානා මහතා – ජාතික ඒකබද්ධතා, සංහිදියා සහ රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍ය
Related