රුවන් ඉල්ලා අස්වෙයි.

0
2757

එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය මහ ලේකම් ලෙස පත් කෙරුණු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා එම ධූරයෙන් ඉවත්වන බව පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත දැනුම් දුන් බවට වාර්තා වේ.

ඒ අද පෙරවරුවේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here