ඊයේ (24) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම තිබූ ඉන්ධන මිල සුත්‍රය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් නොවූ බැවින් ඉන්ධන මිල සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගත් බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඉන්ධන මිල සුත්‍රය සඳහා කැබිනට් අනුමැතිය ලද පසුව, ඉදිරි කාලයේදී ඊට සාපේක්ෂව ඉන්ධන මිල වෙනස් කෙරෙනු ඇති බවද රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තව දුරටත් පවසා සිටියි.