අකිල ඡන්දෙන් එන්න ලෑස්තියි.

අද සවස පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂ දේශපාලන මණ්ඩලයේදී පක්‍ෂ නායකත්වය හැර අනෙක් සියලුම තනතුරු සඳහා ඡන්ද විමසීමක් සිදුකිරීමේ තීරණයක් ගැනීමේ සූදානමක් පවතී.

පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ තරඟ කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවීම විශේෂත්වයක්.මෙහිදී අර්බුදයක් නිර්මාණය වීමට ඉඩකඩ ඇත්තේ පක්‍ෂ මහලේකම් ධූරය සඳහායි.ඒ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත්වීම සම්බන්ධයෙන්.

කෙසේ වෙතත් අද පස්වරුවේ අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here