ශ්රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි වූ සේරුවිල ප්රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය විසින් හිමිකර ගෙන ඇත.
ඒ මීට සුළු මොහොතකට පෙර එම සභාවේ බලය පිහිටුවීම සඳහා පැවති ඡන්ද විමසීමේදී.
එම සභාවේ සභාපති ධූරය එක්සත් ජාතික පක්ෂයට හිමිවී ඇති අතර,උප සභාපති ධූරය ශ්රීලංකා නිදහස් පක්ෂයට හිමිවී ඇති බව වාර්තා වේ.